පාලම් තුන හන්දිය තවමත් උණුසුම් – කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ සාමාන්‍ය ජනතාවටත් පීඩා (Video)

Date:

ඊයේ පස්වරුවේ සිට පාර්ලිමේන්තුව ආසන්න ආරම්භ වූ විරෝධතා මේ වනවිටත් පැවැත්වෙනවා. මේ වනවිට පැලවත්ත පාලම් තුන හන්දිය ප්‍රදේශයේ විරෝධතාකරුවන් පිරිසක් රැඳී සිටින අතර ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලීසිය දිගින් දිගටම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ විරෝධතාකරුවන් පමණක් නොව මහමග භාවිතා කරන්නන් පවා දැඩි පීඩාවට පත්ව සිටින බව දක්නට ලැබිණි.

පොලිස් බාධා කිරීම් හමුවේ පසුබැස ගිය විරෝධතාකරුවන් මේ වනවිට බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ රැඳී සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...