පාලම් තුන හන්දිය තවමත් උණුසුම් – කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ සාමාන්‍ය ජනතාවටත් පීඩා (Video)

ඊයේ පස්වරුවේ සිට පාර්ලිමේන්තුව ආසන්න ආරම්භ වූ විරෝධතා මේ වනවිටත් පැවැත්වෙනවා. මේ වනවිට පැලවත්ත පාලම් තුන හන්දිය ප්‍රදේශයේ විරෝධතාකරුවන් පිරිසක් රැඳී සිටින අතර ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලීසිය දිගින් දිගටම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ විරෝධතාකරුවන් පමණක් නොව මහමග භාවිතා කරන්නන් පවා දැඩි පීඩාවට පත්ව සිටින බව දක්නට ලැබිණි.

පොලිස් බාධා කිරීම් හමුවේ පසුබැස ගිය විරෝධතාකරුවන් මේ වනවිට බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ රැඳී සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය පොලීසියේ ක්‍රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...