මොකද කියන්නෙ? සංචාරකයන්ට එන්න එපා කරවනවද? ඩොලර් නැති රටක් හදන්නද ට්‍රයි එක. දේශපාලන කුමන්ත්‍රණයක්ද?උදෑසන DAILY NEWS @8! 05/07

රෂිකා හෙන්නායක

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පළඳවයි

එක්සත් රාජධානියේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂවරයා සහ NPP නායක අතර හමුවක්!

පොහොට්ටුවට ජන්දය දුන්න ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න වගකීමක් තිබෙන අතර පොහොට්ටු ජන්ද ලාබෙට විකුණන්න ඉඩ දිය නොහැකි බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අවධාරණය කළේය.

වසර 5කට පසුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූල්සථානයට පැමිණි බව වාර්තා වේ.

ඇතුළු තවත් පුවත් සමඟින් අදත් එක්වන්න උදෑසන DAILY NEWS @8! සමඟින්….