සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා මෙරට ආර්ථිකයේ ජීවනාලිය බව සියඹලාපිටිය කියයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 07, කොළඹ (LNW):

වැටුණු ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට නීති ලිහිල් කිරීමට මෙපමණ කාලයක් අවස්ථාවක් නොලැබුණු බවත්, ප්‍රථම වතාවට අද එම නීති ලිහිල් කරන බවත් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාගේ යහපත වෙනුවෙන් එසේ කරනා බවත් , ඔවුන් මේ රටේ ආර්ථිකයේ ජීවනාලිය බව බවද ඔහු පැවසීය .

1990 දී මෙම පනත ගෙන ආවේ එවකට ඒ ජනාධිපතිවරයා වශයෙන් පත්වී සිටි ආර් ප්‍රේමදාස මහතා මහතා බවත් ඒ මහතා වැඩි දුරක් කියා සිටියේය, රටට බැංකු පද්ධතියක් ව්‍යාප්ත වීමේදී ගනුදෙනු ව්‍යාප්ත වීමේදී බැංකු පද්ධතියේ ආරක්ෂාවද ඉතා වැදගත් බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...