(VIDEO):රජයේ විධායක ශ්‍රේණියේ වැටුප් ප්‍රශ්නයට විසදුම්?

කොළඹ LNW:වසර හයක පමණ කාලයක් තිස්සේ රජයේ සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැටුප් සම්බන්ධ ප්‍රශ්නය විසඳීමට කාලරාමුවක් ඉදිරිපත් කරන ලෙස අද (08) පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අගමැතිවරයාට අවධාරණය කළේය.

මේ වන විට එම නිලධාරීන් සේවය සපයමින් සිටින්නේ තෘප්තිමත්බවකින් නොවන බවයි කරුණු දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙන අතර එම ගැටලුව ගැන අමාත්‍ය මණ්ඩලයේ අවධානයට ද යොමුකර තිබෙන බවයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සභාවට කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...