ඌව ආණ්ඩුකාර ධුරයේ වෙනසක් නෑ

Date:

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ. එම්. මුසම්මිල් මහතාට ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති බවට වාර්තා වූ පුවත් අසත්‍යය බව ඒ මහතා පවසයි.

එවැනි කිසිදු දැනුම් දීමක් තමන්ට මෙතෙක් නොලැබුණු අතර ජනාධිපතිවරයා එවන් දැනුම්දීමක් කරන්නේ නම් තමන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි ඒ මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දැන්වත් තරුශිව පෙනෙයි ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: අප මීට පෙර ආසියානු...

ට්‍රම්ප් දෙවන විශාලතම ගුවන් යානා ප්‍රවාහන නෞකාවත් මැදපෙරදිගට යවයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක් හෙට(15)..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ 43 වැනි...