(VIDEO):කාලය හොඳ වෙද්දී බඹරේ වැල්ලෙත් කැරකෙනවා.ගලි බවුසරයක් යද්දී එන්නේ යුද ටැංකියක්!

කොළඹ LNW: කාලය හොඳ වෙද්දී බඹරේ වැල්ලෙත් කැරකෙන අතරවිශේෂයෙන් සමඟි ජන බලවේගයට ප්‍රශ්නයක් වී තිබුණු ගලි බවුසරයකට අධිකරණ තීන්දුවක් සමඟ දැන් ගෙදර යන්න සිදු වී ඇති බවත් ඒ වෙනුවට පාර්ලිමේන්තුවට යුද ටැංකියක් පැමිණීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසයි.

මෙය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ගැන සුභ නිමිත්තක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් ලැබුණු අධිකරණ තීන්දුව අනුව එහි අහිතකර බලපෑමක් සමඟි ජන බලවේගයට නොමැති බවද මන්ත්‍රීවරයා කරුණු දක්වමින් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...