*
Monday, May 20, 2024
spot_img

Latest Posts

මිචිගන් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 09 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):මේ වනවිට ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ, මිචිගන් ප්‍රාන්තයේ නිරිත දිග ප්‍රදේශයට බලපෑ ටොනේඩෝ තුනක් හේතුවෙන් බව සඳහන් වේ.

එම ටොනෙඩෝ තුනෙන් හා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට හානි සිදුව ඇති බව මිචිගන් ආණ්ඩුකාරවරයා නිවේදනය කරයි.

ටොනේඩෝවෙන් සිදුවු හානි විමර්ෂණය කිරීමට ,නැවත ගොඩනැගීමට හා පිරිසිදු කිරිමේ කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කරනවා.

ටොනේඩෝ හේතුවෙන් නිවාස 17ක් පමණ සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan