(VIDEO): වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කළේ රජයේ තනි මතයටද?

Date:

කොළඹ LNW: වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජය ගත් තීරණ මෙන්ම ඔවුන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම ගැන අද (09) පාර්ලිමේන්තුවේදී අවධානයට යොමුවුණා.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විසින් මෙම ප්‍රශ්නය නගන ලද අතර විෂය භාර අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊට පිළිතුරු දෙමින් අවධාරණය කළේ වතු කම්කරුවන්ගේ ගැටළු විසඳීම සඳහා කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පැත්තෙන් රජය මැදිහත්වී සිටින අතර වතු හාම්පුතුන් සමඟද සාකච්ජා කරමින් එම ගැටළු විසඳීමට කටයුතු කරන බවයි.

වතු කම්කරුවන්ගේ තත්ත්වයෙන් ඔවුන් මුදවා ගෙන ව්‍යවසායකයින් බවට පත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක අතර ඇතැම් සමාගම් තුළ එය දැනටමත් සාර්ථකව ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය වැඩවර්ජනය අද දහවල් දක්වා තාවකාලිකව අත්හිටුවයි

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද...

කෝටි 10 කොල්ලය : අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් පස්දෙනා රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල රන් භාණ්ඩ වෙළඳසැල් දෙකකින් රුපියල් කෝටි...

අද (31) දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල අද (31) උදෑසන 08.00 සිට දීපව්‍යාප්ත...