*
Monday, May 20, 2024
spot_img

Latest Posts

රස්නය දරාගන්න බැරිව 4 දෙනෙකු ජීවිතක්ෂයට!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 09, කොළඹ (LNW): යාපනය ප්‍රදේශයේ අධික රස්නයත් සමග ඇති වූ සංකූලතා නිසා පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව යාපනය රෝහලේ විශේෂඥ වෛද්‍ය පී.නන්දරාජා පැවසීය .

පසුගිය දින කිහිපයේ යාපනය දිස්ත්‍රක්කයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් තිබුණු බව වාර්තා විය.

ඒ මහතා සඳහන් කළේ, ඔවුන් 4 දෙනාම යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බවයි.

මියගිය හතරදෙනාම වැඩිහිටියන් වන අතර තවත් වැඩිහිටි පුද්ගලයෙක් දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබන බව වැඩිදුරටත් වෛද්‍යවරයා පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan