සජාඩ් මවුසූන් අනුර කුමාරට අපහාස නඩු පැවරීමට සැරසෙයි …

Date:

2020 – 2021 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට සීනි ආනයනය කිරීම සම්බන්ධයෙන් තම සමාගමට එල්ල කරන අපහාසාත්මක චෝදනාවලට එරෙහිව නඩු පවරන බව පිරමිඩ් විල්මාර් සමාගම නිවේදනය කර තිබේ.

තමන් සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවේ සියලු නීති සහ රෙගුලාසිවලට සම්පූර්ණයෙන්ම අනුකූලව ක්‍රියාකර ඇති අතර ආයතනික චර්යාවන්හි උසස්තම ප්‍රමිතීන්ට අනුව සදාචාරාත්මක ආකාරයෙන් නිරන්තයෙන් කටයුතු කර බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් මෑතකදී මෙම චෝදනාව යළිත් ප්‍රසිද්ධියේම එල්ල කර තිබුණු අතර පිරමිඩ් විල්මාර් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ව්‍යාපාරික සජාඩ් මවුසූන් මහතා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...