මැතිවරණයෙන් ජනතාව අපිට කියූ දේ අපට තේරුණා – ඇමති හර්ෂණ

Date:

රෂිකා හෙන්නායක

සිදුකල යුතු වෙනස්කම් කඩිනමින් කළ යුතු බව මෙවර පළාත් පාලන ආයතන මැතිවරණ ප්‍රතිඵලය මගින් ජනතාව ආණ්ඩුවට පෙන්වා දී ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ආමත්‍යවරයා මෙහිදී කියා සිටියේ, ජනතාව ලබාදී ඇති පණිවිඩය ආණ්ඩුව වටහාගෙන ඇති බවයි.

ජාතික මැතිවරණයක ප්‍රතිඵලය සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක ප්‍රතිඵලය සැසඳිය නොහැකි බව ද අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...