ක්‍රීඩාව සැවොම එක් කරයි: යුද්ධය සියල්ල බෙදා වෙන් කරයි!

Date:

රෂිකා හෙන්නායක

ඉන්දියාව සහ පාකිස්ථාන අතර මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අඛණ්ඩව පවත් වනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ඉන්දීය රජයේ නියෝග බලාපොරොත්තුවෙන් සිටින බව තරගාවලි සංවිධායකයින් පවසයි.

එතෙක් තරගාවලිය නියමිත පරිදි ක්‍රියාත්මක වන බව, IPL තරගාවලි සභාපති අරුන් දුමාල් පවසා ඇත.

මේ අතර ධරම්සාලාහී ඊයේ පැවති IPL තරගාවලියේ පංජාප් කින්ග්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරගය අතරමඟ අත්හැර දැමීමට සිදු විය.

ඒ, තාක්ෂණික දෝෂයක් හේතුවෙන්. ක්‍රීඩාංගණය පිහිටි ප්‍රදේශයේ විදුලිය ඇණ හිටීමකින් පසු ක්‍රීඩාංගණයේ එක් ආලෝක කුළුණක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් එලෙස තරගය අත්හැර දැමිණි.
 

තවද, පාකිස්ථාන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග 08 එක්සත් අරාබි එමිර් රජ්‍යයේදී පැවැත්වීමට පාකිස්ථාන කිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

 ඒ, ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින උණුසුම් වාතාවරණය සැලකිල්ලට ගනිමින් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...