අගමැති ඉල්ලා අස් වුණේ නැහැ – වැලිවිට කියයි

0
1484

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වූ බවට පළවන වාර්තා අග්‍රාමාත්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේවෙතත් මේ මොහොතේ පවතින තත්ත්වය අනුව අගමැතිවරයා ඉල්ලා අස් වෙනවාද නැද්ද යන්න පිළිබඳව පැහැදිලි නැති බවද ඔහු කියා ඇත.