කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන් නවතාලීම සඳහා හිංසන විරෝධී ගෝලීය අභිනයන් හඳුන්වාදීම ඩීපී එඩියුකේෂන් වැඩසටහන විසින් අද (10) කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී සිදුකරන ලදී. එහිදී කාන්තාවක් යම්කිසි පාර්ශ්වයක් අතින් ශාරීරිකව හෝ වාචිකව හිංසනයට ලක්වන විට “මට හිරිහැරයක්” යන පණිවිඩය ලබාදීම සඳහා එක් අතක් පපුව හරහා හදවත ඉදිරියෙන් තැබීම, “ඔබ මට හිරිහැරයක්. මට අන් අයගේ උදව් අවශ්‍යයයි” … Continue reading කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව ඩීපී එඩියුකේෂන් පෙරට එයි. හිංසන විරෝධී ගෝලීය අභිනයන් හඳුන්වා දෙයි !
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed