ටීචර් අම්මාගේ පාපහරින් තරුණයෙක් රෝහලේ: ඇයව අත්අඩංගුවට ගන්නත් නියෝග!
රෂිකා හෙන්නායක ‘ටීචර් අම්මා’ හෙවත් හයේශිකා ප්‍රනාන්දු ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ගුරුවරියක් වන අතර, ඇය විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තාවේ. ඇය විසින් තරුණයාට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර පසුව ඔහුව ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති … Continue reading ටීචර් අම්මාගේ පාපහරින් තරුණයෙක් රෝහලේ: ඇයව අත්අඩංගුවට ගන්නත් නියෝග!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed