අහුංගල්ලේ තවත් වෙඩිතැබීමක්. දින තුනට ඝාතන දෙකයි !

Date:

අහුංගල්ල, මරදාන ප්‍රදේශයේදී ඊයේ (10) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 54 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු සිය නිවසේ මිදුලේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.

වෙඩිවැදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මීට දින දෙකකට පෙර (08) ද අහුංගල්ල ප්‍රදේශයේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...

පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය...