දේශපාලන පුවත් පක්ෂ නායක රැස්වීම ZOOM ඔස්සේ පැවැත්වීමට තීරණයක් Date: May 11, 2022 අද (11) දිනයේ පැවැත්වීමට නියමිතව තිබී අවලංගු කරන ලද පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අද සවස 03.00 ට එම රැස්වීම පැවැත්වෙනු ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසන්නේ. RN TagsLanka News WebSri Lankaපක්ෂ නායක රැස්වීමක්පාර්ලිමේන්තුව Previous articleසුපර්ලීග් තරගවලට ගිය හමුදා කණ්ඩායම් ගාල්ලේ හිරවෙලාNext articleජනාධිපති ඉවත් වෙනවා නම් අගමැති ධුරය භාරගැනීමට සජිත් සූදානම් …. Share post: FacebookTwitterPinterestWhatsApp Popular සුගතදාසයට අපහාසයක් වන සුගතදාසයේ වැඩ සුගත්ගේ අණින් වෙනස් වෙයි SL Deshaya දර්ශන හඳුන්ගොඩ සමුගනී ! පීඩන අවපාතය ශ්‍රී ලංකා වෙරළ තීරයට. උතුරට තද වැසි – අද (10) කාලගුණය ලයිටර්, ගිනිපෙට්ටි තියෙද්දී අලුතින් ගින්දර හොයාගැනීමට යාම හෙවත් ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉරාන විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළට; කමේනිගේ පාලන තන්ත්රය දැඩි මර්දනයක More like thisRelated සුගතදාසයට අපහාසයක් වන සුගතදාසයේ වැඩ සුගත්ගේ අණින් වෙනස් වෙයි Rashika Sandamali - January 10, 2026 නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: //දැනටමත් ධාවන පථය තුළ... SL Deshaya දර්ශන හඳුන්ගොඩ සමුගනී ! RN - January 10, 2026 ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන SL Deshaya නාලිකාවේ මාධ්‍යවේදී දර්ශන... පීඩන අවපාතය ශ්‍රී ලංකා වෙරළ තීරයට. උතුරට තද වැසි – අද (10) කාලගුණය RN - January 10, 2026 සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින... ලයිටර්, ගිනිපෙට්ටි තියෙද්දී අලුතින් ගින්දර හොයාගැනීමට යාම හෙවත් ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ RN - January 10, 2026 වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වාදීමට යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මතුවෙලා තියෙන...