ඇඳිරි නීතිය ඉවත් කළොත් පැය හතහමාරක විදුලි කප්පාදුවක්! (VIDEO)

පසුගිය මැයි 07 වැනිදා වන විට ඩීසල් තොග අවසන් වීමත් සමඟ හෙට දින ඇඳිරි නීතිය ඉවත් කළහොත් විදුලි ඉල්ලුම ඉහළ යාම නිසා තත්ත්වය කළමනාකරණය කර ගැනීමට පැය හතහමාරක පමණ කාලයක් විදුලිය කප්පාදු කිරීමේ දැඩි අවධානමක් තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සමලේකම් එරංග කුඩාහේවා මහතා පැවසුවේය. ඒ අනුව දහවල් කාලයේදී පැය පහක පමණ … Continue reading ඇඳිරි නීතිය ඉවත් කළොත් පැය හතහමාරක විදුලි කප්පාදුවක්! (VIDEO)