රනිල් අගමැති !!!

0
6391

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට එකඟ වී ඇති බව විශ්වාසදායක ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද ඒ මහතාව හමුවීමට නියමිත අතර ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ කටයුතු සදහා අවශ්‍ය සියලු පාර්ශ්ව සමග අදාළ සාකච්ඡා සහ ක්‍රියාමාර්ග ඉතා කඩිනමෙන් සිදුකෙරෙනු ඇති බව සඳහන්.

රනිල් වික්‍රමසිංහ මහතා මේ වසරේ මැද අග්‍රාමාත්‍ය ධුරයට පත්වෙනු ඇති බව ලංකා නිව්ස් වෙබ් අපි මුල් වරට ප්‍රකාශ කළේ පසුගිය වසරේ අගභාගයේදී ය.

RN