උඩපළාත සමූප ඡන්දයෙන් සජබට විශිෂ්ට ජයග්‍රහණයක් ! 97න් 89ක්ම සජබට !

Date:

වැලිමඩ මැතිවරණ කොට්ඨාසයේ උඩපළාත විවිධ සේවා සමූපකාර සමිතියේ 2024 වසර සඳහා මහා සභා නියෝජිතයින් තෝරා පත්කර ගැනීමට පැවති නිලවරණයෙන් සමගි ජන බලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් හිමිව තිබේ.

ඒ අනුව එම නිලවරණයේදී තෝරාගත් නියෝජිතයින් 97 දෙනා අතරින් 89 දෙනෙකුම සජබ කණ්ඩායමෙන් පත්ව ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජාතික ජන බලවේගය නියෝජනය කළ කණ්ඩායම් එහිදී දැවැන්ත පරාජයක් ලබා ඇති බවයි සජබ නියෝජිතයින් පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...