විදෙස් ටිබෙටයේ භූ කම්පනයක්! Date: May 12, 2025 කොළඹ LNW:ටිබෙටයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රිච්ටර් මාපක ඒකක 5.5 ක ප්‍රබලත්වයෙන් යුතුඑම භූ කම්පනය ටිබෙටයට ෂිගාට්සේ නගරයට ආසන්නයේ සිදුව ඇති අබව සඳහන්.කළා. භූ කම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැත. TagsLanka News WebSri Lankaටිබෙටයේ භූ කම්පනයවිදෙස් Previous articleවෙසක් පෝය නිමිත්තෙන් දළදා වහන්සේ වැද පුදා ගැනිමට දහස් සංඛ්‍යාත සැදැහැවතුන් ශ්‍රී දළදා මාළිගාවට!Next articleශ්‍රී ලංකාවේ පන්දු රැකීමේ වැරදිවලට ඉන්දියාවෙන් දරුණු දඬුවමක් Share post: FacebookTwitterPinterestWhatsApp Popular ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්! ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට ! 9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE. දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා! ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ! More like thisRelated ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්! Rashika Sandamali - January 10, 2026 "දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට... ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට ! RN - January 10, 2026 සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා... 9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE. Rashika Sandamali - January 10, 2026 නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්... දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා! Rashika Sandamali - January 10, 2026 නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...