සජිත්ගේ ඉල්ලීම පිළිගන්න බෑ – ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි !

Date:

තමන් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සූදානම් බවත් ඒ අනුව හෙට දිනයේ නව ආණ්ඩුවක් පිහිටුවමින් දිවුරුම් දීමට අවස්ථාව ලබාදෙන ලෙසත් සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (12) දහවල් යවන ලද ලිපිය පිළිගැනීමට නොහැකි බව ජනාධිපති කාර්යාලය විසින් විපක්ෂ නායකවරයාට දැනුම් දී ඇති බව ආරංචිමාර්ග පවසයි.

මීට පෙර ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාව දුරකථනයෙන් අමතා අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස කරන ලද ඉල්ලීම විපක්ෂ නායකවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලද හෙයින් ඒ අනුව ඉදිරි කටයුතු සිදුකිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති නිසා විපක්ෂ නායකවරයා මේ මොහොතේ කරන ඉල්ලීම පිළිගැනීමට හැකියාවක් නොමැති යැයි ඔවුන් පවසා ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...