රට තුළ පවතින උඝ්ර ඉන්ධන ප්රශ්නය වහාම විසඳීමට නව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.
අග්රාමාත්ය ධුරය භාරගැනීමෙන් අනතුරුව ඒ මහතාගේ අංක එකේ ප්රමුඛතාව හිමිව ඇත්තේ ඉන්ධන හිඟයට විසඳුම් සෙවීම කෙරෙහි බවයි ආරංචිමාර්ග පැවසුවේ.
ඒ අනුව ඉන්දියාව සහ තවත් රටවල් කිහිපයක් සමග සාකච්ඡා කර ඉන්ධන ප්රශ්නයට විසඳුමක් ලබාගැනීමට ඒ මහතා සැලසුම් කර ඇති බව සඳහන්.