Saturday, March 25, 2023
spot_img

Latest Posts

හෙටත් පැය 08 ක් ඇඳිරි නීතිය ඉවත් කරයි

මේ වනවිට රටපුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට පෙරවරු 06 ට අවසන් වන බව නිවේදනය කර තිබෙනවා. කෙසේ නමුත් පස්වරු 02 සිට යළිත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.

හෙට පස්වරු 02 සිට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අනිද්දා (13) පෙරවරු 06 ට ඉවත් කෙරේ.

ඇඳිරිනීතිය පැනවෙන කාලය තුළ බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුටත් අවසර නැත.

UN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.