රනිල්ගේ දිවුරුම් දීමට ජොනීගේ නියෝජනයක් …. ?

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දිවුරුම් දීමෙන් අනතුරුව ඒ මහතා ආගමික වතාවත් සඳහා ගංගාරාමයට ගොස් තිබුණු අතර එම අවස්ථාවට අපූරු අමුත්තෙකු ද සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

ඒ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සම්බන්ධ සිනර්ජි ඩිස්ටිලරීස් ආයතනයේ සභාපති “නිහාල් මායාදුන්න” නමැත්තා ය. ( උතුරු කළුතර පිහිටි සිනර්ජි ඩිස්ටිලරීස් සමාගමේ මත්පැන් නිෂ්පාදනාගාරයට පසුගියදා ජනතාව විසින් ගිනිතබා තිබිණි )

ඔහු මෙහි පැමිණ තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සොයුරු චන්න වික්‍රමසිංහ සමග ඇති සම්බන්ධතාව අනුව බව සඳහන්.

කෙසේවෙතත් පැරණි ඩීල්කරුවන් ආරම්භයේ පටන්ම රනිල් වික්‍රමසිංහ මහතා වටා රොක්වන්නේ නම් අපටත් සිදුවන්නේ තරාතිරම නොබලා හෙළිදරව් කිරීමට ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...