ගෝටාගෝගමේ අලුතින්ම විවෘත වෙන ෆිල්ම්හෝල් එක …

Date:

අද, එහෙමත් නැත්තං 2022 මැයි 13 වැනිදා සිකුරාදා, පස්වරු 6.00ට ගෝටාගෝගමේ සිනමාශාලාව , “ටියර්ගෑස් සිනෙමා” මහජනතාව වෙත විවෘත වෙනවා.

පසුගිය මැයි නවවැනිදා රාජපක්ෂ පවුල ප්‍රමුඛ හෙංචයියන් ගෝටාගෝගමට එල්ල කළ නින්දිත ප්‍රහාරයෙන් පසු, යළි අලුත් හුස්මකින් අළු මතින් ලොව එළිය දකින ෆීනික්ස් පක්ෂියකු සේ එළි බසින අරගලකරුවන්ගේ නව සිහින වල ප්‍රතිඵලයක් ලෙස “ටියර්ගෑස් සිනෙමා” ශාලාව මහජනතාව දෙස පෙරමං බලා සිටිනවා.

ඒ මැයි නවවැනිදා ගෝටාගෝගමට එල්ල වූ සාහසික, ම්ලේච්ඡ ප්‍රහාරයට නොබියව, ආදරය පෙරදැරි කරගෙන මුහුණ දුන් අපේ අරගලකරුවන්ගේ සහ, ගෝටාගෝගමට ගහනවා යැයි ආරංචිය ලැබී, සියලු රාජකාරී පසෙකලා, ඇඳිවත පිටින්ම, ගෝටාගෝගම සහ විපතට පත් අරගලකරුවන් රකින්නට හැකි විගස දුව ආ ආදරණීය රට වැසි මිනිසුන්ගේ ප්‍රධානත්වයෙන්.

මේ නිහතමානී ආරාධනය; රටට, අරගලයට, සිනෙමාවට ආදරය කරන ඔබ සැමටයි.

එන්න,

අපේ “ආදරයේ අරගලය” මේ ජඩයන් සියල්ලම නීතියේ ආධිපත්‍යයට නතුවන තාක් කල් නොනවතිනු ඇත.

නොනිදන අරගලයට ජය !!!

May be an image of text
  • Pamuditha Zen Anjana

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...