‘කදිරදේවාපේක්ෂා’ අරමුදලෙන් අපේක්ෂා රෝහලට නව වාට්ටු දෙකක්

මෙලොවට උත්පත්තිය ලබන සියලු සත්වයෝ උපදින විට කිසිවක් රැගෙන නොඑති යැයි පැවසුව ද ඒ සියලු සත්වයෝ උත්පත්තිය සමග ම රැගෙන එන එක ම එක දෙයක් පවතී. ඒ, මරණය යි. ඒ මරණය වළවක්වන්නට කිසිවකුට නොහැකි වුව ද මරණය කල් දමාගැනීට මනුසතා සමත්කම් දක්වයි. ඒ, තාක්ෂණයේ මෙන් ම වෛද්‍ය විද්‍යාවේ පිහිටෙනි. වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වුව ද … Continue reading ‘කදිරදේවාපේක්ෂා’ අරමුදලෙන් අපේක්ෂා රෝහලට නව වාට්ටු දෙකක්