රනිල්ගේ මල්පාරේ කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක්. විපක්ෂයේ සියලු පක්ෂ එකඟතාවකට පැමිණෙයි !
හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල්පාරේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් මීට මඳ වේලාවකට පෙර පැවැත්වී තිබේ. ඒ, මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට බහුතරය හිමිව නොමැති පළාත් පාලන ආයතනවල විපක්ෂයෙන් බලය පිහිටුවීම සම්බන්ධව ය. මෙම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාත් ශ්‍රී … Continue reading රනිල්ගේ මල්පාරේ කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක්. විපක්ෂයේ සියලු පක්ෂ එකඟතාවකට පැමිණෙයි !
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed