අදත් අඳුර වැටෙද්දී ඇඳිරි නීතිය – ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය

0
422

අද (14) උදෑසන 06.00 ට ඉවත් කෙරුණු ඇඳිරි නීතිය යළිත් පස්වරු 06.00 ට පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එසේ පැනවෙන ඇඳිරි නීතිය හෙට (15) උදෑසන 05.00 දක්වා බල පැවැත්වෙන බවයි ඔවුන් නිවේදනය කරන්නේ.

No photo description available.

RN