ජනාධිපති හා ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු අතර හමුවක්!

Date:

ජනාධිපතිවරයා සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු අතර අද (14) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී සකාච්ජාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිවරය ලෙස පත්වීමත් සමඟ රටේ ඉදිරි දේශාපාලන කටයුතු කෙසේ සිදුවනවාද යන්න පිළිබඳව එහිදී සාකච්ජා කෙරෙනු ඇති බව සඳහන්.

එම ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් හිටපු අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට දැඩි විරෝධයක් එල්ල වුවද ජනාධිපතිවරයා කෙරෙහි එවන් විරෝධයක් එල්ල වනු දැක ගත නොහැකි විය.

පසුගිය කාලය පුරාම එම කණ්ඩායම හා ජනාධිපතිවරයා අතර සාකච්ජා පැවති අතර රනිල් වික්‍රමසිංහ මහතාට ද ඔවුන් විරෝධය පළකලද නව ආණ්ඩුව විසින් ගෙන එන යහපත් වැඩකටයුතු සඳහා සහය දීමට සූදානම් බවයි ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම කණ්ඩායම සඳහන් කර සිටියේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසා තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට සහය නොදෙන බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...