තායිවානයට මැදිහත්වීම ගැටුමක් දක්වා ඉදිරියට යා හැකි බව චීන ජනාධිපති කියයි

සටහන: සශිකලා මධුෂාණි
මැයි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරයේදී චීන ජනාධිපති ෂි ජින්පින් අතර අද(14) බීජිංහිදී පැවති සකච්ජාවල දී තායිවානයට අත නොතබන ලෙසත්, තායිවාන් ප්‍රශ්නය වැරදි ලෙස හසුරුවන්නේ නම් චීනය සහ එක්සත් ජනපදය ගැටුමකට යාමට සිදුවිය හැකි බවත් චීන ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.

ඒ අනුව,දෙරට අතර සාකච්ජා වූ කරුණු අතර බීජිං විසින් ප්‍රකාශ කරන ස්වයං පාලිත තායිවානය පිළිබඳ ගැටලුව චීන-ඇමරිකානු සබඳතාවල වැදගත්ම ප්‍රශ්නය වූ බවයි චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ,

කෙසේ නමුත්, බීජිං හි පැය දෙකකට ආසන්න කාලයක් පැවති ඉහළ මට්ටමේ සාකච්ඡාවකින් පසුව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෂී ජින්පින් සමඟ පැවති සාකච්ඡා ශ්‍රේෂ්ඨ ලෙස විස්තර කළ අතර නමුත් තීරුබදු සහ අපනයන පාලනයන් සම්බන්ධයෙන් ගැඹුරු වෙනස්කම් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...