පී. හැරිසන් සජබෙ උපසභාපතිකමින් ඉල්ලා අස්වෙයි

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW):   ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමඟි ජනබලවේගයේ සියලු තනතුරු වලින් ඉවත් වී කොන්දේසි විරහිතව ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය ලබාදෙන බව සමගි ජනබලවේගයේ උප සභාපතිවරයෙකු වන පී. හැරිසන් මහතා පවසා ඇත . අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, තමා සමඟ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 100 දෙනෙකු පමණ පිරිසක් ජනාධිපතිවරයාට … Continue reading පී. හැරිසන් සජබෙ උපසභාපතිකමින් ඉල්ලා අස්වෙයි