Lee Hsien Loong ඉල්ලා අස්වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 15 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිංගප්පුරුවේ අග්‍රාමාත්‍ය Lee Hsien Loong සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව New Straits Times වාර්තා කරයි.

අග්‍රාමාත්‍යවරයා මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ, වසර 20ක ලී පාලන කාලය නිමාවට පත්කරමිනුයි .

Lee Hsien Loong සිංගප්පුරුවේ අග්‍රාමාත්‍ය ධුරය වැඩිම කාලයක් හෙබවු පුද්ගලයා bawa pAwasee.

ලී සියැන් ලූන්ග්ගේ පියා වන ලී කුවාන් යූ වසර 25ක කාලයක් සිංගප්පුරුවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවු අතර ඔහු නූතන සිංගප්පුරුව ගොඩනැගු පුද්ගලයා ලෙසයි ඉතිහාසගතව ඇත.

ඒ අනුව පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධුරය උප අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන Lawrence Wong වෙත ප්‍රධානය කිරීම අද රාත්‍රියේ දී සිදුකිරීමට නියමිතයි.

1965 වසරේ දී නිදහස ලැබීමෙන් පසු මේ වන තෙක් එරට අග්‍රාමාත්‍ය ධුරය හොබවා ඇත්තේ පුද්ගලයින් තුන් දෙනෙකු පමණක් වන අතර ඔවුන් සියලුදෙනා පී ඒ පී පක්ෂය නියෝජනය කළ අය වන බව East Asia Forum වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...

” මූල්‍ය ණය සහන ප්‍රදානය “ලෙසින් ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය...

ශම්මිගේ ක්‍රිකට් ගැන අදහසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW: ආසියාවේ විස්සයි විස්ස සූරියන්...

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...