රනිල්ගේ පාර්ශ්වයෙන් අද කැබිනට් ඇමතිවරුන් 4ක් දිවුරුම් දෙයි ??

Date:

නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින් අද (15) දිනයේදී කැබිනට් ඇමතිවරුන් සිව් දෙනෙකු දිවුරුම් දීමට නියමිත බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නිසා ඒ මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින් කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත්වනු ඇත්තේ කවර මන්ත්‍රීවරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

නව ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැබිනට් අමාත්‍යවරුන් සිව් දෙනෙකු ඊයේ දිවුරුම් දී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර කළ යුතු දේ ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් ආරක්ෂා...

අගමැතිට එරෙහි සජබ ප්‍රහාරය දැඩි කරයි. මහජන අත්සන් ගැනීමත් අද අරඹයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාදක කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය...

සුගතදාසයට අපහාසයක් වන සුගතදාසයේ වැඩ සුගත්ගේ අණින් වෙනස් වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: //දැනටමත් ධාවන පථය තුළ...

SL Deshaya දර්ශන හඳුන්ගොඩ සමුගනී !

ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන SL Deshaya නාලිකාවේ මාධ්‍යවේදී දර්ශන...