නොරොච්චෝලේ තුන්වැනි ඒකකය දින 100 කට වැසේ

Date:

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය එළඹෙන ජුනි 13 වනදා සිට දින 100 ක කාලයක් සඳහා වසා තැබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

නියමිත ප්‍රධාන නඩත්තු කටයුත්තක් සඳහා මෙම ඒකකය වසා තැබෙන කාලසීමාව තුළ අනෙකුත් තාප විදුලි බලාගාර සමග කළමනාකරණය ගනිමින් අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය පියවර ගන්නා බැවින් එම කාලසීමාව තුළ කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...

පා.ම. අශෝක රන්වල අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : අන්ත්‍රාදායක ලෙස...