අද විනිමය අනුපාත(05/16)

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 16, කොළඹ (LNW):අද (16) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.31ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.03 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පහත දිස් වේ.

මහජන බැංකුව – රු. 296.89 – රු. 306.94 – කොමර්ෂල් බැංකුවේ – රු. 295.21 – රු. 305.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 297.25 – රු. 305.25 – සෙලාන් බැංකුව – රු. 295.50 – රු. 305..00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.295.75 – රු. 307.75 – එන්.ඩී.බී. (NDB) – රු. 294.50 – රු. 305.50

අමානා බැංකුව – රු. 299.75 – රු.305.25 – ලංකා බැංකුව – රු. 298.50 – රු. 306.50

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...

ඊශ්‍රායලය විසින් යේමන් අගනුවරට බෝම්බ හෙලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල නාවික හමුදාව...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගයට නීත්‍යානුකූලභාවයක් නෑ?

කොළඹ LNW:පවතින නීතිමය පසුබිම මත නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග...

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...