Saturday, December 3, 2022
spot_img

Latest Posts

නීතිය හා සාමය ටිරාන් අලස්ට ??

නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍ය ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝටිපති ව්‍යාපාරික ටිරාන් අලස් මහතාට හිමිවනු ඇති බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.

ඔහු මේ වනවිට විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු කුඩා පක්ෂ 10 කණ්ඩායම නියෝජනය කරන්නෙකි.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.