ජනාධිපතිවරණය ගැන සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් විශේෂ තීරණයක්

0
400

එළඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් විය යුතු බවට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව සම්මත කර තිබේ.

මෙම විශේෂ යෝජනාව සුජීව සේනසිංහ සහ හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් විසින් ඉදිරිපත් කර ඇත.

RN