වෙල්ලමුල්ලිවයිකාල් යුද ගැටුම් ආවර්ජිත සැමරුමට විරෝධය පළ කල අයෙක් අත්අඩංගුවට !

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 18, කොළඹ (LNW): අද  උදෑසන වෙල්ලමුල්ලිවයිකාල් යුද ගැටුම් යළි මතකයට නඟමින් වැල්ලවත්ත වෙරළ තීරයේදී පිරිසක් විසින් සැමරුමක් සංවිධානය කර තිබුණු අතර , එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් එම සැමරුමට විරෝධය පළකර තිබෙන බව සඳහන් වේ.

අදාළ විරෝධය පළකළ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකුව එහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...