තුසිත හල්ලොලුවට වෙඩිතැබීම ගැන විමර්ශන CCDයට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ තුසිත හල්ලොලුව මහතා සහ ඔහුගේ නීතීඥවරයා වන දිනේෂ් දොඩංගොඩ මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත අදාළ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත බාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, … Continue reading තුසිත හල්ලොලුවට වෙඩිතැබීම ගැන විමර්ශන CCDයට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed