අධිකරණ ඇමතිත් නැව පැත්තෙද? ජනතාවගෙන් පැනයක්!

Date:

එක්ස්ප්‍රස් පර්ල් පරිසර සංහාරයට වසර 2 ක්!
ඩොලර් මිලියන 10කට අධික වන්දියක් පාලකයින් කොල්ල කයි !
විනාශයට වග කියනු !
යුක්තිය ඉටු කරනු !

යන සටන් පාඨ මුල් කරගනිමින් ඇතුලු තවත් ඉල්ලීම් කිහිපයකට විසදුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකරමින් අද (18)දින දහවල් කොළඹ පිහිටි අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විනි.

මෙම විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරය වෙනසක් සදහා තාරුණ්‍යය සංවිධානය විසින් සංවිධානය කොට තිබුනි.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...