*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

බැංකු පද්ධතිය ශක්තිමත් වීම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රවර්ධනය සඳහා ධනාත්මක බලපෑමක් ඇති කළා – ශෙහාන්

සටහන – රෂිකා හෙන්නායක

මැයි 19, කොළඹ (LNW):අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසූවේ, ආර්ථික ප්‍රගතිය හේතුවෙන් බැංකු පද්ධතිය ශක්තිමත් වීම මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රවර්ධනය සඳහා ධනාත්මක බලපෑමක් සිදු කරන බවයි.

ඔහු පෙන්වා දෙන්නේ, ණය දීමේ හැකියාව ඉහළ යාම සහ ණය පොලී අනුපාතය පහළ මට්ටමක පැවතීම මෙයට හේතුව බව බවයි.

එමෙන්ම රජය ව්‍යවසායන් පවත්වාගෙන යාම වෙනුවට ඒවා පෞද්ගලික අංශය සමඟ සම්බන්ධ කරමින් ජනතාවගේ පොදු අවශ්‍යතා වෙනුවෙන් කැපවීම වඩාත් ඵලදායී බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඒ හේතුවෙන් 2022 වසරේදී රුපියල් මිලියන 750ක් පාඩු ලැබූ රාජ්‍ය ව්‍යවසාය 2023 වසරේදී රුපියල් මිලියන 450ක ලාභයක් අත්කරගෙන ඇති බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan