ඉරාන ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය හදිසි ගොඩබෑමකට ලක්වෙයි!

සටහන – රෂිකා හෙන්නායක මැයි 19 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (මැයි 19) දින ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටරයක් ​​හදිසි ගොඩබෑමකට මුහුණ දුන් බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරයි. ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් රැගත් හෙලිකොප්ටරයක් ​​මේ අනුව හදිසියේ ගොඩබස්ස්වා ඇති අතර, ගලවා ගැනීමේ කාර්ය මණ්ඩලය මේ වන විට මෙහෙයුම් දියත් … Continue reading ඉරාන ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය හදිසි ගොඩබෑමකට ලක්වෙයි!