පාසැල් දැරිය අපයෝජනයට ලක්වීමේ සිද්ධියට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස පොලිසියට නියෝගයක්!

Date:

රෂිකා හෙන්නායක මැයි 19, කොළඹ LNW :

පසුගිය දා සියදිවි නසාගත් කොටහේන ප්‍රදේශයේ පාසල් දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව පාසලේ සැකකාර ගුරුවරයා සම්බන්ධ  විමර්ශන වල ප්‍රගතිය  ජුනි මස 23 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද පොලිසියට නියම කළ බව වාර්තා වේ.

අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කළ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...