කිවි ලලනාවෝ ලංකාවට

Date:

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් සඳහාජූනි මස අග භාගයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.එක්දින තරග තුන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවත්වීමට නියමිතය.විස්සයි විස්ස තරග තුන පැවත්වෙන්නේ කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේ ය.

එක්දින ජාත්‍යන්තර තරග තුන ජූනි 27,ජූනි 30 සහ ජූලි 3 වන දා ගාල්ලේදී පැවත්වෙන අතර එම තරග තුන නිමාවීමෙන් අනතුරුව විස්සයි විස්ස පුහුණු තරගයක් තොළඹ සීසීසී ක්‍රීඩා පිටියේදි පැවත්වීමට නියමිතය.විස්සයි විස්ස තරග තුන පැවත්වෙන්නේ ජූලි 8,ජූලි 10 සහ ජූලි 12 වන දා යන දින තුනේය.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...