ඉරාන ජනාධිපති තවමත් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ ඔහුගේ විදේශ අමාත්‍යවරයා රැගත් හෙලිකොප්ටරයක් ​​දැඩි මීදුමක් සහිත කඳුකරය තරණය කරමින් සිටියදී ඊයේ(19)දිනයේ කඩා වැටුණු බවත්, අධික මිදුම හේතුවෙන් අනතුර සිදුව ඇති ස්ථානයට ළඟා වීම අසීරු කර ඇති බවත්, අනතුරෙන් පසු රයිසි සහ විදේශ අමාත්‍ය හොසේන් අමිරබ්ඩොල්ලාහියන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බවත් රොයිටර් වාර්තා … Continue reading ඉරාන ජනාධිපති තවමත් අතුරුදන්