ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇති බවට සැක පල කෙරේ

සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඔහුගේ විදේශ අමාත්‍යවරයා කඳුකර ප්‍රදේශයේ හෙලිකොප්ටර් අනතුරෙන් මියගිය බවට සැක පලකෙරෙන බව රොයිටර් වාර්තා කර තිබේ. සෝදිසි කණ්ඩායම් විසින් අද(20)සුන්බුන් සොයා ගෙන ඇති අතර හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇති බව හඳුනාගෙන තිබේ. ඉරානයේ රතු ක්‍රෙසන්ට් ප්‍රධානී Pirhossein Kolivand රාජ්‍ය මාධ්‍ය වෙත සඳහන් කර … Continue reading ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇති බවට සැක පල කෙරේ