විදෙස් ගමන් බලපත්‍ර ප්‍රශ්නය තවමත් විසඳිලා නැද්ද?

Date:

රෂිකා හෙන්නායක මැයි 20, කොළඹ LNW :

අද (20) දින පාර්ලිමේන්තුවේදී , පසුගිය වසරේ ඉල්ලුම් කළ විදෙස් ගමන් බලපත්‍ර තවමත් ජනතාව වෙත ලැබී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රකාශ කළේය. 

මන්ත්‍රීවරයා පැවසුවේ, විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී ජනතාව ගැටලු රැසකට මුහුණ දෙමින් සිටින බවයි .

පසුගිය වසරේ ඉල්ලුම් කළ ගමන් බලපත්‍ර 43,000ක් ප්‍රමාද වී ඇති බවද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.. 

විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම මේ වන විටත් විධිමත් අයුරින් සිදුවන බව, ඊට ප්‍රතිචාර ලබා දෙමින් මහජන ආරක්ෂක ආනන්ද විජේපාල මහතා පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...