මැයි 09 සිදුවීම ගැන නාමල්ගෙන් ප්‍රශ්න කිරීම අරඹයි

මැයි 09 වැනිදා ගාලුමුවදොර අදල ගෝඨාගෝ ගම විරෝධතාවයට හා අරලියගහ මන්දිරය අසල මයිනාගෝ ගම විරෝධතාවයට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති පරීක්ෂණ තවදුරටත් පැවැත්වේ.

ඊට අදාලව ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මෙම පහරදීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට තීරණය කර තිබිණි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් පිරිසක් මේ වනවිට නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කරමින් සිටී.

මෙම පහරදීමට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු පිරිසක් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...